Skip to content
Colombo, Sri Lanka
About
SERVICES
ABOUT
BLOG
CONTACT
FAQS
+94 (71) 179 - 3989
0
[email protected]
+9471 179 3989
Rebelikes
FB Growth Surge Package
FB Growth Surge Package
Followers 2.5K ම රුපියල් 1250 කට. 💥
Post Views, Likes, Comments සැලකිය යුතු ප්‍රමාණයක් මෙම පැකේජය සමග නොමිලේ.
පැකේජයට ඇතුලත් දේවල්
100% ✅ Green Quality
සේරම Followers ලා ඔයාගෙ Page එක Search කරලා ඇවිත් තමයි Follow කරන්නේ.
අපි කිසිම Bot Traffic එකක් ඔයාලගෙ Page එකට එවන්නෙ නෑ.
100% ✅
Followers Drop වුණොත් ඒවත්
Refill
කරල දෙනවා. ♻
Global Audience පමණයි. 🌎
වාසි
✅ Follow කරන හැම කෙනෙක්ම ඔයාගෙ Page එක Facebook එකේ Search කරල එන අය නිසා Page එකට කිසිම Restriction එකක් එන්නෙ නැහැ. 😍
✅ Page එක Search කරල ඔයාගෙ Page එකට එන නිසා ඔයාගෙ Page එක ඉතා ඉක්මනින් Facebook Search Result එකේ ඉහළට පැමිණීම.
✅ Follow කරන සියළුම දෙනා 100% Human නිසා, Post views සැලකිය යුතු ප්‍රමාණයකින් වැඩි වීම. 😮💥
⛔ කොන්දේසි අදාළ වේ
මෙය එක දිනකින් ලබා දෙන සේවාවක් නොවේ. මෙය සම්පූණ වීමට දින 180ක් පමණ හෝ ඊට වැඩි කාලයක් ගත වේ. එයට හේතුව, මෙය Bot Traffic සේවාවක් නොවීමයි. කිසිම Bot Traffic එකක් එවන්නෙ නැහැ.
100% Human Visitors. 100% Green Quality. 🟢
සියළුම Traffic Global වේ.
අපගේ සේවාවන්හි අඩුම මුදලකට ඇති පැකේජය බැවින් මේ සඳහා වැය වන කාලය වැඩි කර ඇත. ඔබට දිනක් තුළ මෙම සේවාව ලබා ගැනීමට අපගේ
(1 Day Boost)
පැකේජය තෝරා ගත හැක.
මුදල් තැන්පත් කළ පසු පමණක් Followers ලබා දීම ඇරඹේ.